අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට රතු නිවේදන

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කයන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂයෙන් බෙරලුවගේ අයින, බුළුතොට, රන්හොටිකන්ද, ඉත්තෑක්නද, උලින්දුව සහ බුත්කන්ද යන ග්‍රාම නිලධාරී වසම් හා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට … Continue reading අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට රතු නිවේදන